ආය ඇට්ටි හැලෙන්න දෙන්න ද යන්නේ?. හෙට සිට වෙනස් වෙන කාලගුණය මෙන්න..

Report

හෙට (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරයි.

ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.

ඒ සක්‍රීය ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ය.

ඇඬෙන්නම.. ජංගම දුරකථන පැකේජවල මිල ගණන් ඉහළ දාලා?. වහා, ජනතාවට කීව දෙය මෙන්න..

ඇඬෙන්නම.. ජංගම දුරකථන පැකේජවල මිල ගණන් ඉහළ දාලා?. වහා, ජනතාවට කීව දෙය මෙන්න..

රජය, ගෙන්වන වාහන වලට බදු ගහනකොට රට තුළ තියෙන වාහනවල මිලට මොකද වෙන්නෙ?. වෙන දෙය මෙන්න..(VIDEO)

රජය, ගෙන්වන වාහන වලට බදු ගහනකොට රට තුළ තියෙන වාහනවල මිලට මොකද වෙන්නෙ?. වෙන දෙය මෙන්න..(VIDEO)

ඒ අනුව, මි.මී 100ට වැඩි තද වැසි ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ඇතිවිය හැකි වේ.

කෙසේ වෙතත්, වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට සදහන් කළේ ගිගුරුම් සහිත තද වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි.

You May Like This Video👇