ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Jan 06, 2025 01:42 AM GMT
Aruna

Aruna

Report

නැගෙනහිර පළාතේත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අනිවාර්යයෙන් ඔබ මේ ලග්න වල නම් අද ඉවසීමෙන් වැඩ කරන්න..නැතිනම් වෙන දේ මෙන්න.(VIDEO)

අනිවාර්යයෙන් ඔබ මේ ලග්න වල නම් අද ඉවසීමෙන් වැඩ කරන්න..නැතිනම් වෙන දේ මෙන්න.(VIDEO)


මේ අනුව සබරගමුව පළාතේත්ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි අදාල නිවේදනයේ දැක්වෙන්නේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

අස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් පිරිසක් කරන්න යන දේ..රජයටත් රතු එළියක්.

අස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් පිරිසක් කරන්න යන දේ..රජයටත් රතු එළියක්.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

You May Like This Video


ReeCha