කොළඹට හෙට දැනුම්දීමක්

Report

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුක්තක් හේතුවෙන් 2025 මැයි 25 වන ඉරිදා ජල කප්පාදුවක් සිදු කරන බව පවසා සිටිනවා.   

හෙට උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12 ක් මෙම ජල කප්පාදුව සිදු වන බවයි වාර්තා වී ඇත්තේ.   

සජබේ ලොකු අවුලක - ආසන සංවිධායකවරුන් ඉල්ලා අස්වෙයි

සජබේ ලොකු අවුලක - ආසන සංවිධායකවරුන් ඉල්ලා අස්වෙයි

ඒ අනුව කොළඹ 01 සිට කොළඹ 15 දක්වා අදාළ ජල කප්පාදුව සිදු වනු ඇත එනම් කෝට්ටේ,කඩුවෙල,බත්තරමුල්ල,කොලොන්නාව,කොටිකාවත්ත,මූලේරියාව ,IDH, මහරගම,දෙහිවල,මවුන්ට් ,ලවිනියාව,රත්මලාන, මොරටුව දැක්විය හැකිය .

මෙම කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවෙන බැවින්, ජලය තැන්පත් කර ගැනීම සඳහා කටයුතු කරන හැටියට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවට දන්වා සිටිනවා.