ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ සියල්ල මෙන්න..
By Aruna
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව අද (16) සවස 6.00 සිට හෙට (17) උදෑසන 6.00 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුව බලපැවැත්වෙන බවයි දන්වා ඇත්තේ.
එම මණ්ඩලය දැනුම්දෙන්නේ, කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම කප්පාදු කරන බවයි.
You May Like This Video