ප්‍රදේශ රැසක හදිසියේ පැය 18කට ජලය කැපෙයි..එම ප්‍රදේශ මෙන්න.

By Aruna Oct 07, 2021 04:33 AM GMT
Aruna

Aruna

Report

කළුතර ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 8:00 සිට හෙට අලුයම 2:00 දක්වා පැය 18 ක්, ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනූව බේරුවල, අලුත්ගම, දර්ගා නගරය, බේන්තර සහ පායගල ප්‍රදේශ වලට, අදාළ කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

අලුත්ගම, මතුගම – අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක්, ඊට හේතුවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha