ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක්..

Covid Whether Water bill Wasudewa nanaayakkara
By Aruna Jun 06, 2021 08:20 AM GMT
Aruna

Aruna

Report

ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට තීරණය කර තිබේ.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ සචරණ සීමා පැනවීම හේතුවෙන් ජල බිල්පත් ගෙවීමට නොහැකි පාරිභෝගිකයන් සඳහා මාසයක පමණ සහන කාලයක් එලෙස ලබාදීමට බලාපොරොත්තු වන බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය.

"සංචරණ සීමා ඉවර වුණාම සුදුසු කාලයක් දෙනවා.

මාසයක් වගේ. මීටර් කියවන්නත් අපහසුතාවයක් තියෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now