ඇමති වාසුදේව රෝහල් ගත කෙරේ.
Politics
Parliament
Hospital
Wasudewa nanayakkara
By Aruna
ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා රෝහල් ගත කර තිබේ.
ඒ මහතා රෝහල ගත කර ඇත්තේ හෘදයාබාධයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට යයි ද වාර්ථා වෙයි.
කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර සිටින අමාත්‍යවරයාට ‘ස්ටෙන්ට්’ ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත යයිද රෝහල් ආරංචි මාර්ග කියා සිටී.
මේ සම්බන්දයෙන් ඔහුගේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ මෙම තත්ත්වය හදිසියේ ඇති වූවක් නොව වෛද්‍ය උපදෙස් මත සැලසුම් කර යොදාගන්නා ලද්දක් බවයි.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |