ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීමක්..අවධානයෙන් සිටින්න.
Sri Lanka
Weather
Rathnapure
Galle kegalle
By Aruna
ගාල්ල, කළුතර, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්වල ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය මේ බව නිවේදනය කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


