රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයෙන් දැඩි අනතුරු ඇගවීමක් (VIDEO)

covid19 death GMOA delta variety Prasad kolabage
By Sewvandhi Jul 17, 2021 03:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් හිස ඔසවන තත්වයක් උද්ගතව තිබෙන බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අනතුරු අඟවනවා.

කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය රට තුළ ව්‍යාප්තවී ඇති අවස්ථාවක, එය නොසළකා හැරියහොත් ඉන්දියාව මුහුණ දුන් ආකාරයේ බියකරු තත්වයකට රට මුහුණ දෙනු ඇති බවයි එම සංගමය අවධාරණය කළේ.

එමෙන්ම කොවිඩ් වසංගතය පාලනය කිරීම එන්නත්කරණය මත පමණක් සීමා නොකළ යුතු බවද වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කියා සිටියා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා…



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now