වන්නි දිස්ත්‍රික්කය -අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය..

Report

වන්නි දිස්ත්‍රික්කය -අවසන් නිල ඡන්ද ප්‍රතිඵල ලැබී ඇත. ඒ අනුව වන්නි දිස්ත්‍රික්කයේ සමස්ථ වැඩි ඡන්ද ලබා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටි.

එහි නිල ඡන්ද ප්‍රතිඵල පහතින් දැක් වේ,

 2024  ජනාධිපතිවරණය

සජිත් ප්‍රේමදාස - 95,422 (43.92%)

රනිල් වික්‍රමසිංහ - 52,573 (24.2%)

අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් - 36,377 (16.74%)

අනුර කුමාර දිසානායක - 21,412 (9.86%) 

වන්නි දිස්ත්‍රික්කය -අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය.. | Wanni District Final Official Election Results


මින් පෙර පැවති මැතිවරණයන්හි ප්‍රතිඵල දෙස හැරී බලීමෙදි ...

 2019 ජනාධිපතිවරණය

මෙහිදී සජිත් ප්‍රේමදාස වන්නී දිස්ත්‍රික්කයේ ආසන තුනම පහසුවෙන් ජයග්‍රහණය කළා.

සජිත් ප්‍රේමදාස- ඡන්ද 174,739 (82.12%)

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 26,105 (12.27%)

අනුර කුමාර දිසානායක - 1156 (0.54%) 

2015 ජනාධිපතිවරණය

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 141,417 (78.47%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 34,377 (19.07%) ලෙස ලබා ගැණුනා.