ලංකාවම ආදරය කරන වනිඳු - ඔහු ගැන ලැබුණ අලුත්ම ආරංචිය මෙන්න.

Cricket Sri Lanka Cricket Sri Lanka Wanindu Hasaranga
By krishani Nov 17, 2023 06:01 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග එළැඹෙන සතියේ සිට නැවත කුඩා මට්ටමෙන් සිය පුහුණු වීම් අරම්භ කරන බව සඳහන් කළේ ය.

ඔහු මේ වන විට ශල්‍යකර්මයක් සිදු කර සති 05ක් ගත වී තිබෙනවා.

ඒ අනුව ශල්‍යකර්මයෙන් පසු සති 12ක කාලයක් විවේකයෙන් සිටිය යුතු වේ.

ක්‍රීඩකයෙකු ලෙස ලෝක කුසලාන තරගාවලිය අහිමි වීම ඉතාම කණගාටුදායක බව ඔහු පැවසීය.

එමෙන්ම එළැඹෙන ජනවාරිය තෙක් ජාතික කණ්ඩායමට තරග නොමැති වීම හේතුවෙන් තමන් ශල්‍යකර්මය සිදු කළ බව ද එහිදී ඔහු කියා සිටියේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් වනිදු පැවසුවේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරග සඳහා ක්‍රීඩා කිරීම සිය බලාපොරොත්තුව බවයි.

ReeCha