වනිඳු එක්දින කඩුළු 100 පසු කරයි
By Hashini
බංග්ලාදේශය සමග අද පැවැත්වෙන 01වන එක්දින තරගයේදී වනිදු හසරංග එක්දින කඩුළු 100 පසුකර තිබෙනවා.
බංග්ලාදේශය මේ වන විට 156/9 (34.3) ලබා ගේන තිබෙනවා.
ශ්රී ලංකාව පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 244ක් ලබා ගැනීමට සමත් වුණා.