වැලිකඩ සිරකරුවන් වහළය මතින් ඉවතට
picket
Walikada
prition
stricke
By Sithumi
විවිධ වැරදි සඳහා වැලිකඩ දඬුවම් විඳින සිරකරුවන් පිරිසක් එහි චැපල් වාට්ටුවේ වහලය මත නැග ආරම්භ කර තිබූ විරෝධතාව අවසන් කර තිබේ.
බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා ඒ බව පවසයි. වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියමව සිටින සිරකරුවන්ට සහාය පළ කරමින් ඔවුන් එම විරෝධය ඊයේ ආරම්භ කර තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
