හෙට ඉඳන් මේ වැඩ පටන් ගන්නවා - හැබැයි ආයේ ග්‍රාම නිලදාරීන් එන්නේ නෑ

Report

ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කිරීමේ කටයුතු හෙට (31) දිනයේ සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙවර එම කටයුතු සඳහා ග්‍රාම නිලදාරීන් ගෙයින් ගෙට යාමේ ක්‍රියාවලිය සිදු නොකරන බවටද තොරතුරු වාර්තා වී ඇත.

එසේ වුවත් යම් අයෙකුගේ පදිංචියේ කිසියම් වෙනසක් පවතින්නේ නම් අදාළ පුද්ගලයා විසින් ඒ බව තමාට අයත් ප්‍රදේශයේ අදාළ ග්‍රාම නිලධාරිවරයා වෙත දැනුවත් කළ යුතුව ඇති බව සඳහන්.

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට

ආයෙත් පාසල්වල ප්‍රශ්නයක් - පාසලක විදුහල්පතිවරයෙකු ගැනත් විමර්ශන

ආයෙත් පාසල්වල ප්‍රශ්නයක් - පාසලක විදුහල්පතිවරයෙකු ගැනත් විමර්ශන

හෙට කොළඹ එන අයට විශේෂ දැනුම්දීමක්

හෙට කොළඹ එන අයට විශේෂ දැනුම්දීමක්