දරුවන් ඇතුළු 10 දෙනෙකු ඝාතනය වූ ඩ්‍රෝන ප්‍රහාරයේ වීඩියෝව එළියට..ප්‍රහාරය සිදුකරන හැටි මෙන්න.(VIDEO)
Accident
Drone attack
World News
Afgansthan
මාස 3 කට පෙර
පසුගිය අගෝස්තු 29 වනදා ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරදී අමෙරිකානු හමුදාව එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරයේ වීඩියෝව අමෙරිකානු හමුදාව විසින් මාධ්‍යට නිකුත්කර තිබෙනවා.
එම ප්‍රහාරයෙන් දරුවන් 7 දෙනෙක් ඇතුළු 10 දෙනෙක් ඝාතනය වුණා.
එම වීඩියෝවේ දැක්වෙන්නේ සුදු පැහැති මෝටර් රථයකට අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරය එල්ලවන ආකාරයයි.
අමෙරිකානු හමුදාව පැවසුවේ ISIS-K සංවිධානයට අයත් පුපුරණ ද්‍රව්‍ය පිරවූ රථයකට ඔවුන් පහරදුන් බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |