පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විශේෂ සංදේශයක් නිකුත් කරයි...(PHOTOS)
රට යළි ගොඩනගා ගැනීම සඳහා ජනතාව ඉල්ලන වෙනස සිදු කිරීමට ඉතා කඩිනමින් කළ යුත්තේ අන්තර් කාලීන ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම බව දේශය සුරැකීමේ ජාතික ව්‍යපාරයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.
අද රට මුහුණ දී සිටින ආරාජිකත්වය හා ආර්ථික අර්බුදය පිළිබඳව ජනාධිපති,අගමැති,විපක්ෂ නායක ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් වෙත විශේෂ සංදේශයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව අවධාරණය කර සිටිනවා පවතින අර්බුදය ආණ්ඩුක්‍රම ව්‍යස්තාව ට අනුව දින 3 ක ඇතුළත විසදා ගත හැකි බවද උන්වහන්සේ සඳහන්කර සිටිනවා.
දේශපාලන නායකයින් මෙවැනි මොහොතක පක්ෂ පාට අත්හැර ජන ජීවිතය ගොඩනගා ගැනීම සඳහා ක්‍රියා කළ යුතු බව ද උන්වහන්සේ අවධාරණය කර සිටිනවා.
උන් වහන්සේ ඉදිරිපත්කල විශේෂ සංදේශය පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |




