තිසරගෙන් එයාගේ හුරතල් වයිෆ්ට තවත් සෆ්ප්‍රයිස් එකක් [VIDEO]

Report

මේ දිනවල සමාජ මාධ්‍ය පුරාවටම කතාබහ කරපු චරිතයක් තමයි ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා කියන්නේ. තිසර පෙරේරා ගැන මේ විදිහට හැමෝම කතා කරන්න පටන් ගත්තේ ඔහු තමන්ගේ පළමු විවාහ ජීවිතයෙන් වෙන් වෙලා ආදරණීය තරුණියක් සමග අතිනත ගැනීමත් එක්කයි.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

ඇය නිෂිණී හතරසිංහ.කෙසේ නමුත් මේ සම්බන්ධය මුළු ලෝකයටම ඔවුන් හෙළි කරන්න තීරණය කර තිබුණේ තිසර පළමු බිරිඳගෙන් නීතිමය වශයෙන් වෙන් වූ දවසේ. ඒ අතරතුර තිසරගේ පෙම්වතිය වන නිෂිනි pregnant වීමත් සමගම ඔවුන්ගේ ජීවිතයේ බොහෝ සිදුවීම් සමාජ මාධ්‍ය පුරාවට හුවමාරු විය.

මේ වන විට තිසරගෙයි නිෂිණිගෙයි කැදැල්ලට ආදරණීය දියණියක් එකතු වී තිබේ. ඇය තිසරා. ඉතින් මවක් විදිහට නිෂිනි ඇයගේ පළමු උපන්දිනය සමරන මොහොතේ තිසර ඇය වෙනුවෙන් සප්‍රයිස් බර්ත් ඩේ පාටි එකක් ඕගනයිස් කරලා තිබුණා.

Ali express, temu, ebay, amazon බඩු දැම්මද? එහෙනම් මෙන්න අලුත් ආරංචියක්

Ali express, temu, ebay, amazon බඩු දැම්මද? එහෙනම් මෙන්න අලුත් ආරංචියක්

ඉතින් ඒක ඇත්තටම සුන්දර අවස්ථාවක් අපිත් ඇයට හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

වීඩියෝව දර්ශන 

GalleryGalleryGalleryGalleryGallery