එළවලු ගන්න යනවනම් මිල ගැනත් දැනගෙනම යන්න....

Sri Lanka Economy of Sri Lanka Vegetables Vegetables Price
By Hashini Nov 13, 2023 03:58 AM GMT
Hashini

Hashini

Report

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ පසුගිය සතියට සාපේක්‍ෂව එළවලුවල මිල ගණන් අද දිනයේ සුළු වශයෙන් ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.

අද (13) දිනයේ පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ එළවලු කිලෝවක තොග මිල සටහන් වූ අයුරු පහතින්..

ගෝවා කිලෝවක මිල රු 300

කැරට් කිලෝවක මිල රු 300

බෝංචි කිලෝවක මිල රු 400

ලීක්ස් කිලෝවක මිල රු 220 

වැටකොළු කිලෝවක මිල රු 300

වට්ටක්කා කිලෝවක මිල රු 100

මාළු මිරිස් කිලෝවක මිල රු 650

මෑකරල් කිලෝවක මිල රු 300

මුරුංගා කිලෝවක මිල රු 350

අමුමිරිස් කිලෝවක මිල රු 500

වම්බටු කිලෝවක මිල රු 350

බණ්ඩක්කා කිලෝවක මිල රු 200

කරවිල කිලෝවක මිල රු 400 

තක්කාලි කිලෝවක මිල රු 280

අලු කෙසෙල් කිලෝවක මිල රු 250

බීට් කිලෝවක මිල රු 200 

රාබු කිලෝවක මිල රු 180 

ලූනු කොල කිලෝවක මිල රු 280

දෙහි කිලෝවක මිල රු1600

ඉගුරු කිලෝවක මිල රු 1400

ReeCha