මාර්කට් එකට යමුද...යන්න කලින් එළවලු මිල මෙන්න....
Sri Lanka
Economy of Sri Lanka
Vegetables
Vegetables Price
By Hashini
පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ ඊයේ (13) දිනට සාපේක්ෂව එළවලුවල මිල ගණන් අද දිනයේ සුළු වශයෙන් පහළ යෑමක් දක්නට ලැබෙනවා.
අද (14) දිනයේ පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ එළවලු කිලෝවක තොග මිල සටහන් වූ අයුරු පහතින්..
ලීක්ස් කිලෝවක මිල රු 200
කැරට් කිලෝවක මිල රු 320
බෝංචි කිලෝවක මිල රු 400
ගෝවා කිලෝවක මිල රු 200
වට්ටක්කා කිලෝවක මිල රු 80
මාළු මිරිස් කිලෝවක මිල රු 650
වැටකොළු කිලෝවක මිල රු 300
අමුමිරිස් කිලෝවක මිල රු 500
කරවිල කිලෝවක මිල රු 400
තක්කාලි කිලෝවක මිල රු 250
වම්බටු කිලෝවක මිල රු 350
ලූනු කොල කිලෝවක මිල රු 280
මුරුංගා කිලෝවක මිල රු 350
දෙල් කිලෝවක මිල රු 150
බීට් කිලෝවක මිල රු 150
පතෝල කිලෝවක මිල රු 300
රාබු කිලෝවක මිල රු 160
තුඹ කිලෝවක මිල රු 600
අමු අඹ කිලෝවක මිල රු 50
