දකුණු මුහුදේදී ඇල්ලූ යාත්‍රා තුළ තිබී හමුවූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම හෙළිවේ

Report

දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බව සැකකරමින් නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙකෙන් කිලෝග්‍රෑම් 280කට අධික මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන් 4,500කට අධික බවද සඳහන් වේ. පොලිසියෙන් ලැබුණු තොරතුරුවලට අනුව, නාවික හමුදා දිගුදුර නෞකා යොදාගනිමින් මෙම බහුදින ධීවර යාත්‍රා දෙක සොයා විශේෂ මෙහෙයුමක් සිදු කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය.

කොළඹ තවත් සැප වෙයි - Port City ට අලුතින්ම එන්න යන දේ

කොළඹ තවත් සැප වෙයි - Port City ට අලුතින්ම එන්න යන දේ

මෙම යාත්‍රාවල සිටි පුද්ගලයින් පිළිබඳව සඳහන් කළේ, එක් යාත්‍රාවක පුද්ගලයින් 5දෙනෙකු සහ අනෙක් යාත්‍රාවේ පුද්ගලයින් 6දෙනෙකු සිටි බවයි.

රතු නිවේදන නිකුත් කල භයානක අපරාධකරුවකු මෙරටට

රතු නිවේදන නිකුත් කල භයානක අපරාධකරුවකු මෙරටට