එක් සිසුවෙකුගේ සිරුර සොයා ගැනේ...

Matara Sri Lanka
By Sewvandhi Feb 18, 2023 08:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මාතර වැල්ලමඩම මුහුදු තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර හමුවී තිබේ.

ඊයේ (17) පෙරවරුවේ සිසුන් පිරිසක් මුහුදේ දියනාමින් සිටියදී ඉන් තිදෙනෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්වී තිබුණි.

එලෙස අතුරුදන්වී තිබුණේ 17 හැවිරිදි පාසල් සිසුන් තිදෙනෙකි.

ඔවුන් උපකාරක පන්ති යන බව පවසා මුහුදේ දියනෑමට ගොස් ඇති බවට ද පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha