අද වාණිජ බැංකුවල ඩොලරයේ අගය තවත් අඩු වෙයි- ප්‍රධාන බැංකු ගණනාවකම අලුත්ම විනිමය අනුපාතික මෙන්න

Report

අඟහරුවාදා දිනයට සාපේක්ෂව අද  ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ඉහළ ගොස් තිබේ. බොහෝ වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 333 මට්ටම දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.

සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 325.25ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 334.50ක් ලෙසත් පෙර දිනයට සාපේක්ෂව වෙනසක් නොමැතිව පවතී.

NDB බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.30 සිට රුපියල් 324.25 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 335.30 සිට රුපියල් 333.25 දක්වා පහත වැටී තිබේ.

මහජන බැංකුවේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.82 සිට රුපියල් 324.70 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 334.92 සිට රුපියල් 332.75 දක්වා පහත වැටී ඇත.

කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 325.09 සිට රුපියල් 323.10 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 335.00 සිට රුපියල් 333.00 දක්වා අඩු වී තිබේ.

සම්පත් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.50 සිට රුපියල් 325.00 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 334.50 සිට රුපියල් 333.00 දක්වා අඩු වී තිබේ.

රුපියලට යළි පණක් - අද වාණිජ බැංකුවල විනිමය අනුපාතික මෙන්න

රුපියලට යළි පණක් - අද වාණිජ බැංකුවල විනිමය අනුපාතික මෙන්න

ලෝක තෙල් මිල ඉහළ යද්දී මෙරට ඉන්ධන මිල සංශෝධනය ගැන රජයේ අවධානය- සම්පූර්ණ බර ජනතාව මත නොපටවන බව ඇමති නලින්ද ජයතිස්ස කියයි

ලෝක තෙල් මිල ඉහළ යද්දී මෙරට ඉන්ධන මිල සංශෝධනය ගැන රජයේ අවධානය- සම්පූර්ණ බර ජනතාව මත නොපටවන බව ඇමති නලින්ද ජයතිස්ස කියයි

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය