ඩොලරය නැවතත් ඉහළට- ප්‍රධාන බැංකුවල අද අලුත්ම ඩොලර් අනුපාත මෙන්න

Report

අද  දිනයේදී ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය පෙර අඟහරුවාදා දිනයට සාපේක්ෂව රුපියල් 332ක මට්ටමේ ස්ථාවරව පවතින බව වාර්තා වේ.

සෙලාන් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 324.75ක් ලෙසත්, විකුණුම් අනුපාතය රුපියල් 334.00ක් ලෙසත් නොවෙනස්ව පවතී.

NDB බැංකුවේ ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 323.75ක් වන අතර, විකුණුම් අනුපාතය රුපියල් 332.75ක් ලෙස පවතී.

මේ අතර, මහජන බැංකුවේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 324.25 සිට රුපියල් 324.80 දක්වාත්, විකුණුම් අනුපාතය රුපියල් 332.29 සිට රුපියල් 332.85 දක්වාත් ඉහළ ගොස් තිබේ.

කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 322.35 සිට රුපියල් 322.85 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 332.25 සිට රුපියල් 332.75 දක්වා ඉහළ ගොස් ඇත.

සම්පත් බැංකුවේද ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 324.25 සිට රුපියල් 324.75 දක්වා ඉහළ ගොස් තිබේ. එහි විකුණුම් අනුපාතය රුපියල් 332.25 සිට රුපියල් 332.75 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

වාණිජ බැංකු රැසක ඩොලර් අනුපාත වෙනස් වෙයි- නවතම මිල ගණන් මෙන්න

වාණිජ බැංකු රැසක ඩොලර් අනුපාත වෙනස් වෙයි- නවතම මිල ගණන් මෙන්න

ලක්ෂ 4ට වඩා අඩු වුණු අද රන් පවුමක මිල - කැරට් 24 ක් ම ගන්න හිතපු අයට සියලුම රන් මිල ගණන් මෙන්න

ලක්ෂ 4ට වඩා අඩු වුණු අද රන් පවුමක මිල - කැරට් 24 ක් ම ගන්න හිතපු අයට සියලුම රන් මිල ගණන් මෙන්න

අහස උසට තෙල් මිල - ඇමෙරිකා-ඉරාන ගැටුම හමුවේ බොරතෙල් මිල අඛණ්ඩව 4 වන දිනටත් ඉහළට

අහස උසට තෙල් මිල - ඇමෙරිකා-ඉරාන ගැටුම හමුවේ බොරතෙල් මිල අඛණ්ඩව 4 වන දිනටත් ඉහළට