ජන්මේ බේරගන්න මාලිමාව අලියට එකතු වෙයි.. මාලිමාව සහ අලියා එක්ව ආණ්ඩුවක්...

Report

ජාතික ජනබල වේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වී මිණිපේ ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවා තිබේ.

ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් එම ප්‍රාදේශීය සභාවේ කිසිවෙකුට බහුතර බලයක් හිමි නොවීම මතයි.

ඔහොම ෆෝන් එක ඔබන එක ලෙඩක් කියලා දන්නවද ? "Brain Rot" කියන ලෙඩේ ඔයාටත් තියෙනවද බලන්න..

ඔහොම ෆෝන් එක ඔබන එක ලෙඩක් කියලා දන්නවද ? "Brain Rot" කියන ලෙඩේ ඔයාටත් තියෙනවද බලන්න..

එම ප්‍රාදේශීය සභාවේ මුළු සභිකයන් විසිතුන් දෙනා අතරින් එකොළොස් දෙනෙකු ජාතික ජන බලවේගයට හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සහාය දීම මත ඔවුනට අවශ්‍ය බහුතරය සම්පූර්ණ කර ගැනීමට හැකියාව ලැබින.

සමගි ජන බලවේගයෙන් සභාපති ධුරය සඳහා තරග කල අපේක්ෂකයාට ලබාගැනීමට පැහැති වූයේ ඡන්ද දහයක් පමණි.

අපේ අනුදි ආයෙත් සම්මානයකින් පිදුම් ලබයි..

අපේ අනුදි ආයෙත් සම්මානයකින් පිදුම් ලබයි..

සර්වජන පක්ෂ බල පක්‍ෂයේ අපේක්ෂකයා එහිදී ඡන්දය පාවිච්චි කළේ නැත.