උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කෙරේ

Report

උල්හිටිය රත්කිඳ ජලාශයේ ජල ධාරිතාව සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් එහි වාන් දොරටු 7ම විවෘත කළ බව ජලාශයේ නේවාසික තාක්ෂණික නිලධාරී දීප්ත චන්දන ජයසේකර මහතා සදහන් කර තිබේ.

ඉන් පිටවන ජලය උල්හිටිය ඔයට මුදා හරිනු ලබයි.

ඒ හේතුවෙන් රත්කිද සිට හොබරියාව දක්වා ඇති මාර්ගයේ පාලම ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

තවද උල්හිටිය ඔස දෙපස ජනතාවට දැනුම් දෙන්නේ විමසිලිමත්ව කටයුතු කරනු ලබයි.

නායයාම් හේතුවෙන් කොත්මලේ ජලාශයට වෙලා තියන දේ මෙන්න

නායයාම් හේතුවෙන් කොත්මලේ ජලාශයට වෙලා තියන දේ මෙන්න

අහස උසට යන රන් මිල

අහස උසට යන රන් මිල