බ්‍රිතාන්‍යයත් යුද්දෙට එකතු වෙනවද? අගමැතිගෙන් ප්‍රකාශයක්

Report

ගෝලීය වෙළෙඳපොළේ ස්ථාවරත්වය සහ ඉන්ධන සැපයුම සහතික කිරීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යළි විවෘත කිරීම අත්‍යවශ්‍ය බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් පවසා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, මෙම කර්තව්‍යය ඉතා සංකීර්ණ සහ අපහසු එකක් වන බැවින්, කලාපයේ නාවික ගමනාගමන නිදහස යළි ස්ථාපිත කිරීම සඳහා අදාළ පාර්ශ්වයන් සමඟ එක්ව ශක්‍ය සැලැස්මක් (viable plan) සකස් කිරීමට බ්‍රිතාන්‍යය කැපවන බවයි.

කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ බ්‍රිතාන්‍යය කිසිදු ආකාරයකින් පුළුල් යුද්ධයකට (wider war) මැදිහත් නොවන බවයි.

ලෝක යුද්දේ හරි වගේ - සුළු මොහොතකට පෙර ඇමරිකානු පුහුණුවකට උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිලය ප්‍රහාරයක්

ලෝක යුද්දේ හරි වගේ - සුළු මොහොතකට පෙර ඇමරිකානු පුහුණුවකට උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිලය ප්‍රහාරයක්

රාජ්‍ය සේවකයින්ට WORK FROM HOME ලැබෙයිද? රාජ්‍ය පරිපාලන ඇමතිගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය සේවකයින්ට WORK FROM HOME ලැබෙයිද? රාජ්‍ය පරිපාලන ඇමතිගෙන් ප්‍රකාශයක්