එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

Report

මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග කලාපය තුළ ඇතිව තිබෙන අර්බුධකාරී තත්ත්වය තුළ තානාපති කාර්යාලය නිරන්තරයෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයික් වෙනුවෙන් කැපවී සිටින බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය අරුෂා කුරේ මහත්මිය සදහන් කර තිබේ.

 ඇය නිකුත් කර තිබෙන සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික මහත්ම මහත්මීනි, ඔබ සහ ඔබගේ පවුල් ආරක්ෂිතව හා හොඳින් සිටිනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග කලාපය තුළ ඇතිව තිබෙන අර්බුධකාරී තත්ත්වය තුළ තානාපති කාර්යාලය නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් කැපවී සිටින බව මතකයේ තබාගන්න.

අමෙරිකාව ඉරාන නෞකා 30කට වැඩි ගිල්වා දමලා - මේ තරම් විනාශයක්

අමෙරිකාව ඉරාන නෞකා 30කට වැඩි ගිල්වා දමලා - මේ තරම් විනාශයක්

ඔබට කිසියම් සහායක් හෝ මග පෙන්වීමක් අවශ්‍ය නම්,

පහත සඳහන් දුරකථන අංකවලින් අප හා සම්බන්ධ වීමට පසුබට නොවන්න:

සාමාන්‍ය විමසීම්: +971509318538

කොන්සියුලර් ගැටළු: +971507327153 SLBFE: +94 11288050 

WhatsApp: +94719802822

සියලු දෙනා ආර්ක්ෂිතව සිටිනු ඇතැයි මා විශ්වාස කරමි. ආචාර්ය අරුෂා කුරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති

ඉරාන නැව ගැන ජනපති අනුර ගත් තීරණයට නාමල්ගෙන් පැසසුම්

ඉරාන නැව ගැන ජනපති අනුර ගත් තීරණයට නාමල්ගෙන් පැසසුම්