පිලිපීන චීන නෞකා දෙකක් එකිනෙක ගැටේ...

Report

 පිලිපීන සහ චීන වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් දකුණු චීන මුහුදේ දී ගැටී ඇති අතර, පිලිපීන යාත්‍රාව හිතාමතාම සිය නෞකාවේ ගැටුණු බව චීනය චෝදනා කරයි.

කෙසේවෙතත් පිලිපීනය මෙතෙක් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයක්...

මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයක්...

සාගර කලාපයට තායිවානය, පිලිපීනය ඇතුළු රටවල් කිහිපයක්ම හිමිකම් කීම හේතුවෙන් දකුණු මුහුදු චීන සාගර කලාපය මුල්කරගෙන චීනය කලක පටන් කලාපීය රටවල් සමඟ මතගැටුමක නිරත වේ