එකම අපේක්‍ෂකයෙන් පක්‍ෂ දෙකකින් තරඟ කරයි

Sri Lanka Politician Sri Lanka Podujana Peramuna Latest Headlines Sinhala news
By Akash May 02, 2025 02:19 PM GMT
Akash

Akash

Report

එකම අපේක්ෂකයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හා ජන අරගල සන්ධානයෙන් යටියන්තොට ප්‍රාදේශීය සභාවට මෙවර තරග කරයි. මෙම අපේක්ෂකයා ඉදිරිපත්ව සිටින්නේ යටියන්තොට අමනාවල කොට්ඨාසයෙනි.

පෙම්වතියක් විදියට ඇය රැජිණක් ලෙස වැජඹුනේ නෑ.... ඇය අතිශය සරල ආදරවන්තියක්.. – මාලිනිය ගැන සමනලිය කිව්වේ එහෙමයි

පෙම්වතියක් විදියට ඇය රැජිණක් ලෙස වැජඹුනේ නෑ.... ඇය අතිශය සරල ආදරවන්තියක්.. – මාලිනිය ගැන සමනලිය කිව්වේ එහෙමයි

අනුර හෙවත් සමන්ත නමැති මෙම අපේක්ෂකයා පක්ෂ දෙකෙන් ම ඉදිරිපත්ව සිටින බව තහවුරු වී ඇතැයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා කීවේය.

ඔහු සම්බන්ධයෙන් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණේ නම් කලින් ඉවත් කිරීමට හැකිව තිබූ බව ද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා කීවේය.

ගණන් උස්සන බිත්තර ...

ගණන් උස්සන බිත්තර ...

කෙසේ වුව ද කුමන පක්ෂයකින් හෝ ඔහු ජයග්‍රහණය කළහොත් ඒ සම්බන්ධයෙන් කවුරුන් හෝ නීතිය ඉදිරියේ අභියෝග කළහොත් අපේක්ෂකත්වය අවලංගු වන බවත් හෙතෙම සඳහන් කළේය.

ReeCha