පියාගේ ඝාතකයන්ව ඝාතනය කළ සොහොයුරන් දෙදෙනාට අත්වුණු ඉරණම

By Zara Apr 12, 2025 04:30 PM GMT
Report

නොච්චියාගම යාය 17 ප්‍රදේශයේදී පිය පුතු දෙපළක්ව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙම ද්විත්ත්ව ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් සුනඛයින් යොදාගෙන ඝාතනය සිදු වූ ස්ථානය පරීක්ෂා කිරීමේදී අදාළ සැකකරුවන්ගේ නිවස වෙතට පොලිස් සුනඛයා දිව ගොස් තිබෙනවා.

මීට පෙර සිදුවූ ඝාතනයට පළි ගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

ඝාතනයට ලක්වූ දෙදෙනා විසින් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනාගේ පියාව ඝාතනය කර ඇති අතර ඊට පළි ගැනීමක් වශයෙන් මෙය සිදුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන රාජාංගන පොලීසිය විසින් සිදු කරනු ලබයි.  

කුඩා දරුවන්ට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයා සැඟවෙයි

කුඩා දරුවන්ට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයා සැඟවෙයි

සුදුසුකම් නැති ගිනි නිවීමේ සේවකයින් නිසා නොරොච්චෝලෙට වෙන්න යන දේ

සුදුසුකම් නැති ගිනි නිවීමේ සේවකයින් නිසා නොරොච්චෝලෙට වෙන්න යන දේ