ඉරානය මින් පෙර කිසිදා නොදුටු විනාශයක් - මුළු ඉරානයෙම තවත් ඉලක්ක 3,554ක් ඉතුරු බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

Report

ඉරානයට පහර දීම සඳහා අමෙරිකාව සතුව තවත් ඉලක්ක “3,554ක්” ඉතිරිව ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ, “එය ඉතා ඉක්මනින් අවසන් කරනු ඇත,” යනුවෙන්.

සෞදි අරාබියත් ගිනි ගනී - ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට එල්ල කළ ප්‍රහාරයෙන් සෙබළු 12 ට තුවාල

සෞදි අරාබියත් ගිනි ගනී - ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට එල්ල කළ ප්‍රහාරයෙන් සෙබළු 12 ට තුවාල

එමෙන්ම ඉරානය කලෙක බලවත් රටක්ව තිබූ නමුත්, “දැන් එය තවදුරටත් බලවත් නොවන” බවට ඔහු සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර‍යි.

තවද අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, “ඔවුන් මීට පෙර කිසිදා මෙවැනි දෙයක් දැක නැත,” යනුවෙන්.

ඉරානයේ කර්මන්ෂා පළාතට එල්ල වූ බිහිසුණු ප්‍රහාරවලින් 13ක් ජීවිතක්ෂයට - ළමුන් සහ ගර්භණී කාන්තාවකුත් මිය ගිය අය අතර

ඉරානයේ කර්මන්ෂා පළාතට එල්ල වූ බිහිසුණු ප්‍රහාරවලින් 13ක් ජීවිතක්ෂයට - ළමුන් සහ ගර්භණී කාන්තාවකුත් මිය ගිය අය අතර

භයානක තත්ත්වයක් - ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර

භයානක තත්ත්වයක් - ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර