තලපති විජේ සුපිරි නිළියක් හා ප්‍රේම සම්බන්ධයක්ද? තලපති විජේ නිලි ත්‍රිෂා එක්ක උපන්දිනය සමරයි

Report

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති සුපිරි නළු තලපති විජේගේ වයස අවුරුදු 52 උපන්දිනය ජූනි 22ට යෙදී තිබුණි. තලපති විජේ සුපිරි නිළි ත්‍රිෂා ක්‍රිෂ්ණන් හා රහසිගත ප්‍රේම සම්බන්ධයක් ඇති බව රසිකයන් හා සිනමා ක්ෂේත්‍රය පැවසීම ප්‍රසිද්ධ රහසකි.

රසිකයන් විසින් ත්‍රිෂා ක්‍රිෂ්ණන් තවමත් විජේගේ උපන්දිනයට සුබ පැතුවේ නැත්තේ ඇයිදැයි ප්‍රශ්ණ කර පැය කිහිපයකට පසු ඇය විසින් තැබූ ඉන්ස්ටග්‍රෑම් සටහන මේ වනවිට ලැව්ගින්නක් මෙන් තමිල්නාඩුවේ පැතිර යයි.

පියුමි හංසමාලි ඩඩ්ලි සිරිසේන හැමෝම එකම සාදයේ - රටම හොල්ලපු රාජකීය සාදයේ අමුත්තෝ මෙන්න

පියුමි හංසමාලි ඩඩ්ලි සිරිසේන හැමෝම එකම සාදයේ - රටම හොල්ලපු රාජකීය සාදයේ අමුත්තෝ මෙන්න

ඇය සමඟ උපන්දින කේක් කිහිපයක් ඉදිරිපිට විජේ වාඩි වී සිටින ඡායාරූපයක් ඇය විසින් පළ කර ඇත. සටහනේ ඉටිපන්දම් නිවා දැමීමට සූදානම් වෙමින් තලපති විජේ සිනාසෙමින් සිටිනු දක්නට ලැබෙන අතර, ත්‍රිෂා ඔහු දෙස ආදරයෙන් බලා සිටියි.

ආදරණීය මොහොත බෙදා ගනිමින් ඇය සඳහන් කළේ, "සියල්ල වටින පුද්ගලයාට, HBD. 00.00."ලෙසයි. මීට පෙර, ත්‍රිෂා ඉන්ස්ටග්‍රෑම් හි විජේ අනුගමනය කිරීම නවතා දැමූ බවට අනුමාන කිරීම් වලින් සමාජ මාධ්‍ය පිරී තිබුණි.

ඇය මෑතකදී ඔහුව ඇගේ අනුගාමික ලැයිස්තුවෙන් ඉවත් කළ බව සමහර රසිකයන් ප්‍රකාශ කළ අතර, තවත් සමහරු පෙන්වා දුන්නේ ඇය කිසි විටෙකත් වේදිකාවේ ඔහුව අනුගමනය කර නොතිබූ බවයි. එම සටහන පහතින්,

Gallery