දීර්ඝ නිවාඩුවට විශේෂ දුම්රිය සැලැස්මක් - වැඩි විස්තර මෙතනින්..
Sri Lanka Railways
Department of Railways
Railways
By Sewvandhi
දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ, දෙසැම්බර් මස දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලැස්මක් ක්‍රියාත්මක වන බවයි.
එම දුම්රිය ධාවන කාලසටහන පහතින්,

