අද දුම්රියේ යන්න කලින් මේක දැනගෙනම යන්න. - අද සවස ධාවනය වන සහ අවලංගු වූ දුම්රියයන් ගැන දැනුම්දීමක්.

Report

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ගමන්වාර 43ක් අද පස්වරුවේ අවලංගු වන අතර, රාත්‍රී තැපැල් දුම්රිය නියමිත පරිදි ධාවනය කිරීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

නැවතුනු දුම්රිය ධාවනය අද හවසට යළි ක්‍රියාත්මක වෙයිද? - මෙන්න දැන් ලැබුණු ආරංචිය.

නැවතුනු දුම්රිය ධාවනය අද හවසට යළි ක්‍රියාත්මක වෙයිද? - මෙන්න දැන් ලැබුණු ආරංචිය.


දුම්රිය රියදුරන් පිරිසක් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කළ දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති නිවේදනය කරනු ලැබුවා.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රිවිධ හමුදා සෙබළුන්ට සුබ ආරංචියක්. - රජයෙන් දෙන්න යන විශේෂ සහනය මෙන්න.

ත්‍රිවිධ හමුදා සෙබළුන්ට සුබ ආරංචියක්. - රජයෙන් දෙන්න යන විශේෂ සහනය මෙන්න.