මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය යළි යථ‍ා තත්ත්වයට

Report

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීම නිසා සිදු වූ දුම්රිය ප්‍රමාදය යළි යථ‍ා තත්ත්වයට පත් කර තිබේ.

දුම්රිය සේවකයින් කළුතර මහ නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව පස්කන්ද ඉවත් කර ඇත.

අනතුරෙන් දුම්රිය එන්ජිමේ කොටසකටද හානි සිදුව තිබුණි.

මේ හේතුවෙන් අද(13) උදැසන කාලය පුරා මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගමනා ගමනය ප්‍රමාද වීමෙන් මගීන් විශාල පිරිසක් අපහසුතාවයට  පත්විය.

පස් කන්දක් කඩා වැටී මේ ප්‍රදේශයට දුම්රිය ප්‍රමාධයක්

පස් කන්දක් කඩා වැටී මේ ප්‍රදේශයට දුම්රිය ප්‍රමාධයක්

අකුණක් වැදිලා ලොකු ගින්නක් පැත්තම ඉවරයි

අකුණක් වැදිලා ලොකු ගින්නක් පැත්තම ඉවරයි