සියලුම මාර්ගවල ගමන් ගන්නා දුම්රිය ගමන් වාරයන් සම්බන්ධයෙන් හදිසියේම දැනුම්දීමක්.

Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By krishani Nov 07, 2023 12:55 PM GMT
krishani

krishani

Report

මේ වන විට පවතින අධික වර්ෂාව සමග මරදාන දුම්රිය ස්ථානයේ සංඥා දෝෂයක් ඇති වී තිබෙනවා.

ඒ හේතුවෙන් සියලුම මාර්ග වල දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම පවතින අධික වර්ෂාව සමග මරදාන හා බේස්ලයින් පාර අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් අවිස්සාවේල්ල මාර්ගයේ අද ධාවනය වන සියලුම දුම්රියයන් මේ මොහොතේ සිට ප්‍රමාද වේ.

ReeCha