ශීඝ්‍රගාමී දුම්රියක වාහනයක් ගැටෙයි..
Sri Lanka
Accident
By krishani
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පුලතිසි සීඝ්‍රගාමී දුම්රියේ කැබ් රථයක් ගැටී අද (18) උදෑසන අනතුරක් සිදුව ඇත.
එරාවුර් හා වාලච්චේන දුම්රිය ස්ථාන අතර දී මෙම අනතුර සිදුව ඇත්තේ.
අදාල අනතුර හේතුවෙන් දුම්රියට අලහභානී සිදුව ඇති අතර එය යලි පිළිසකර කිරීම සඳහා මඩකලපුව සිට සහයක දුම්රියක් යෙදවිමට කටයුතු යෙදවීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
