මෙරට පාසලක් උඩු යටිකුරු කළ, බිහිසුණු ටොනාඩෝව..

Climate Change Weather School Incident Latest Headlines
By Sewvandhi Sep 30, 2024 10:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හලාවත, කරුකුපනේ, කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට ටෝනඩෝවක් නිසා හානි සිදුවී තිබෙනවා.

පාසලේ වහලවල තිබූ ඇස්බැස්ටෝස් හා උළු සෙවිලි සුළගට ගසා ගෙන ගොස් මෙම හානි සිදුව තිබෙන අතර මේ හේතුවෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි වාර්තා වනවා.

වාර්තා වන්නේ,  ඊයේ (29) මෙය සිදුව ඇති බවත් ඇතැම් සෙවිලි ද්‍රව්‍ය මිටර් 50කට වැඩි දුරකින් වු කරුකුපනේ කලපුවට වැටී තිබෙන බවයි.

මේ අතර සුළග සමග ආ වැස්ස නිසා පංති කාමරවලට වැසි වතුර ගලා එමෙන් පරිගණක ඒකකයටද හානි සිදුව තිබෙන බවයි පැවසෙන්නේ

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%