අද උපරිම උෂ්ණත්වය ගැන දැනුම්දීමක්

Report

අද (14) දිනයේ දිවයිනේ වාර්තා වූ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.6ක් වන අතර එය රත්නපුර කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එදින වාර්තා වූ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 20.0ක් වන අතර එය නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත.

කිරි පිටි මිල පහළට - නව මිල මෙන්න

කිරි පිටි මිල පහළට - නව මිල මෙන්න

අද දහවල් කාලය තුළ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් ලැබුණු උපරිම සහ අවම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශක ලෙස සිතියමක් මගින්ද දැක්වෙන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

විදුලි ගාස්තුව පිලිබදව අවසන් තීරණය මෙන්න

විදුලි ගාස්තුව පිලිබදව අවසන් තීරණය මෙන්න

Gallery