රන් මිල යළි අහස උසට - පවුමක නව මිල මෙන්න
ලෝක වෙළඳපොළේ රත්රන් මිල ඉහළ ගොස් තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල අද (18) පෙරවරුවේ සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 4,341ක් ලෙස වේ.
ඊයේ (17) රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,316ක් ලෙස සටහන් වූයේය.
ඒ අනුව ලංකා වෙළදපලේ අද (18) වාර්තා වූ රන් මිල පහත දැක්වේ
ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,345,653.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 47,470.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 43,520.00ක් සහ රුපියල් 41,540.00ක් ලෙසයි සඳහන් විය.