අද දින මහ බැංකුවේ නිල විනිමය අනුපාත

Report

බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද (17) දින ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට එරෙහිව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලින් පෙන්වයි.

ඇමෙරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 299.15 සිට රු. 299.24 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතයද රු. 306.64 සිට රු. 306.76 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා රුපියල විදේශීය මුදල් කූඩයකට සාපේක්ෂව සුළු වශයෙන් වෙනස් වී ඇති අතර, ගල්ෆ් මුදල්වලට එරෙහිවද එය අවප්‍රමාණය වී ඇත. 

රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල ලක්ෂ 4 සීමාව පනී

රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල ලක්ෂ 4 සීමාව පනී

Gallery