අදත් උඩු යටිකුරු වුණු රන් මිල - පවුමේ මිල ගණන් මෙන්න

Report

ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව ඇත.

අද (16), ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.   

රන් මිල දිනෙන් දින ඉහළට - නවතම ගණන් මෙන්න

රන් මිල දිනෙන් දින ඉහළට - නවතම ගණන් මෙන්න

ශ්‍රී ලංකාවේ රන් මිල

රන් අවුන්සයක මිල - රුපියල් 1,114,058

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 39,300

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 314,400

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 36,030

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 288,200

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 34,390

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 275,100

රාජ්‍ය සේවක වැටුප් ගැන ආයෙත් කතාවක් විධිමත් පිළිවෙලකට වැටුප් වැඩි වෙයි?

රාජ්‍ය සේවක වැටුප් ගැන ආයෙත් කතාවක් විධිමත් පිළිවෙලකට වැටුප් වැඩි වෙයි?

ගැලපෙනම අත් ඔරලෝසුවක් තෝරගන්නෙ කොහොමද?

ගැලපෙනම අත් ඔරලෝසුවක් තෝරගන්නෙ කොහොමද?