17 හැවිරිදි දරුවා ව මැරූ පාලිකාවට සිදු වූ දේ.

Sri Lanka Police Crime Murder
By Wayomi Dec 03, 2023 08:50 AM GMT
Wayomi

Wayomi

Report

17 හැවිරිදි පිරිමි දරුවකුට පහර දී පාලිකාව විසින් ඝාතනය කර තිබෙනවා.

ඒ, කල්මුණේ ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටි දරුවෙක්.

එලෙස පහරදීම සිදු කළ 28 හැවිරිදි වියේ පසු වන පාලිකාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ලෙස ඝාතනයට ලක් වුණේ, මඩකලපුව කොක්අඩිචෝලේ ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

හොරකමකට සැකපිට අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දී තිබු නියෝගයක් අනුව මෙම ළමයා කල්මුනේ ප්‍රදේශයේ පිහිටි මෙම ළමා නිවාසයේ රඳවා තබා ඇත.

පොලිසිය සිදු කළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ, මෙම ළමයා ගේ මුරණ්ඩුකම් මට්ටු කිරීමට මෙලෙස පහර දුන් බවයි.

ReeCha