ජනප්‍රිය නිළියක් ලංකාවට [PHOTOS]

Report

ජනප්‍රිය ඉන්දියානු බොලිවුඩ් තරුවක් සහ කොලිවුඩ් නිළියක් වන හංසිකා මොට්වානි ලංකාවට පැමිණ තිබෙනවා. ලංකාවට පැමිණි ඇයව දැක බලා ගැනීමට බොහෝ දෙනෙක් ආශාවෙන් පසු වෙනවා. ඊයේ මුම්බායි සිට ඇය මෙරටට පැමිණ ඇති බව සදහන් වූ පසු බොහෝ දෙනා ඇයගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියා.

කිරිපිටි මිල ඉහළට

කිරිපිටි මිල ඉහළට

මෙය ඇයගේ පළමු ශ්‍රී ලංකා සංචාරය වන අතර, ඇය දින දෙකක් මෙරට රැඳී සිටීමට නියමිතයි. මේවන විට 33වැනි වියෙහි පසුවා හංසිකා මොට්වානි ප්‍රධාන වශයෙන් දෙමළ සහ තෙළිඟු චිත්‍රපටවල පෙනීසිටින ඉන්දියානු නිළියකි. ඇය හින්දි චිත්‍රපටවල ළමා නිළියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, පසුව දේසමුදුරු, කාන්ත්‍රි (2008) සහ මස්කා (2009) වැනි තෙළිඟු චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණය කළාය.

ට්‍රම්ප්ගෙන් ලංකාවටත් ලිපියක්, මීට පස්සේ අපනයනවලට සියයට 30 තීරු බද්දක්

ට්‍රම්ප්ගෙන් ලංකාවටත් ලිපියක්, මීට පස්සේ අපනයනවලට සියයට 30 තීරු බද්දක්

GalleryGalleryGalleryGalleryGalleryGallery