ලන්ඩන් ගිය ටිල්වින් බොරු ප්‍රචාර කරනවට දෙහි කපයි - නුගේගොඩ රැලියෙ පින්තූර පවා හදපුවා

Report

සමාජ ජාලාවල වැඩි වශයෙන් ඇත්තේ අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ‍ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.

එබැවින් ඒවායේ පළවන අසත්‍ය තොරතුරුවලට කිසිවෙකු කලබල විය යුතු නොමැති බවද ඔහු සඳහන් කර තිබෙනවා.

තවද සමාජ මාධ්‍යවල ඇති තොරතුරුවල විශ්වාසනීයත්වය මේ වන විට සෑහෙන ප්‍රමාණයකින් අඩු වී තිබෙන බවත් පැවසූ සඳහන් කරමින් ඔහු කියා සිටියේ සමාජ මාධ්‍යයන්හි තොරතුරු පළ කරන බොහෝ අය ව්‍යාජ මිනිසුන් බවයි.

ලන්ඩනයේ ටිල්වින් සිල්වාට එල්ටීටීඊ ආධාරකරුවන් පහර දුන්නද?

ලන්ඩනයේ ටිල්වින් සිල්වාට එල්ටීටීඊ ආධාරකරුවන් පහර දුන්නද?

එනිසා එම තත්ත්වය මත සමාජ මාධ්‍යවල ඇත්ත නැත්ත තෝරාගැනීමේ ගැටලුවක් ඇතිවී තිබෙන බව පවසමින් ඔහු විසින් ඉකුත්දා විපක්ෂයෙන් නුගේගොඩ පැවැත්වූ රැස්වීමේ පින්තූර පවා සමාජ මාධ්‍ය ඔස්සේ සකස් කරන ලද බව වැඩිදුරටත් කියා ඇත.

ටිල්වින් සිල්වා මේ බව කියා ඇත්තේ ලන්ඩනයේදී පැවැති ඉල් මහ සමරුව අමතා අදහස් පළ කරමින්.

රැලිය ඉවර කරපු හැටියේම නාමල් පාර්ලිමේන්තුවේ අමතයි

රැලිය ඉවර කරපු හැටියේම නාමල් පාර්ලිමේන්තුවේ අමතයි

අනුරත් ගෝතයා නම් තක්කඩියා නම් මම හිරේ දැම්මත් ඒක කියනවා මාලිමාවේ නෙමෙයි මොකා වුණත් - ජනප්‍රිය ගායන ශිල්පියෙක් කට අරියි

අනුරත් ගෝතයා නම් තක්කඩියා නම් මම හිරේ දැම්මත් ඒක කියනවා මාලිමාවේ නෙමෙයි මොකා වුණත් - ජනප්‍රිය ගායන ශිල්පියෙක් කට අරියි