ජනපතිට අරින්න ගිය හල්ලොලුවත් සිපිරිගෙට

Report

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා 2025 ජුනි 13 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ මහතා අද (06) කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙනවා.

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රජයේ වත්කම් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වන නඩුවක් හේතුවෙන් ඒ මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතව සිටී. 

ඩෙංගු රෝගය බෝ කරන මදුරුවන් ම චිකුන්ගුන්‍යා පතුරුවෙනවා.. - වෛද්‍ය අංශ

ඩෙංගු රෝගය බෝ කරන මදුරුවන් ම චිකුන්ගුන්‍යා පතුරුවෙනවා.. - වෛද්‍ය අංශ

ප්‍රදේශ රැසක් අද අඳුරේ

ප්‍රදේශ රැසක් අද අඳුරේ