ත්‍රිරෝද රථ ගාස්තුවත් පහලට? - තීරණය මෙන්න.

Fuel Price In Sri Lanka
By Wayomi Sep 01, 2024 08:37 AM GMT
Wayomi

Wayomi

Report

ඉන්ධන මිල පහළ දැමුවද තම සංගමය ඇතුළු ත්‍රිරෝද රථ සංගම්වලට ගාස්තු පහළ හෝ ඉහළ දැමීමේ බලයක් නොමැති බව, වෘත්තිය ත්‍රිරෝද රථ සංගමයේ සභාපති රෝහණ පෙරේරා සඳහන් කරනවා.

අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා. 

ReeCha