පෙන්සිල්වේනියාවේ බිහිසුණු වෙඩි තැබීමක්, පොලිස් නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට

Report

ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා (Pennsylvania) ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම තවත් දෙදෙනෙකු බරපතළ තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බව ද එරට නිලධාරීන් සඳහන් කර ඇත.

ගෑණු ළමයි දෙන්නෙක්ගේ තාත්තෙක් වෙලා අවුරුදු 13 දරුවාව දුෂණය කරලා

ගෑණු ළමයි දෙන්නෙක්ගේ තාත්තෙක් වෙලා අවුරුදු 13 දරුවාව දුෂණය කරලා

අඳාළ සිදුවීම වාර්තා වී ඇත්තේ "ගෘහස්ථ ආරවුලක්" සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක් අතරතුරදී බව පවසයි.

ඒ අනුව පෙන්සිල්වේනියා ප්‍රාන්ත පොලිස් කොමසාරිස් කර්නල් ක්‍රිස්ටෝපර් පැරිස් (Christopher Paris) විසින් වෙඩි තැබූ තුවක්කුකරු ද පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගිය බව ප්‍රකාශ කර ඇත.

මේ අතර බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් මහජනතාවට ක්‍රියාකාරී තර්ජනයක් නොමැති බවයි.

එසේම මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ෆිලඩෙල්ෆියා සිට සැතපුම් 100ක් (කිලෝමීටර් 160ක්) පමණ නැගෙනහිරින්, යෝර්ක් ප්‍රාන්තයේ (York County) නෝර්ත් කොඩෝරස් ප්‍රදේශයේ (North Codorus Township) ග්‍රාමීය ප්‍රදේශයක බව ද වාර්තා වේ.

ලංකාවේ තොන්ඩමන් නේපාලයේ වීරයෙක් වෙයි, අරගලේට සිර වී හෝටලේ ගිනි ගද්දි තම දිවි නොතකා අනිත් අය බේර ගෙන

ලංකාවේ තොන්ඩමන් නේපාලයේ වීරයෙක් වෙයි, අරගලේට සිර වී හෝටලේ ගිනි ගද්දි තම දිවි නොතකා අනිත් අය බේර ගෙන

යහනයේදීම මියගිය රාජ්‍ය සේවිකාව මරලා - මෙන්න විස්තරේ

යහනයේදීම මියගිය රාජ්‍ය සේවිකාව මරලා - මෙන්න විස්තරේ

මේ ලග්නවලට අද සතුට, ධනය, සැප ඉතුරුවත් ප්‍රවේශමෙන්, නැත්තම් වෙන්නේ මේකයි

මේ ලග්නවලට අද සතුට, ධනය, සැප ඉතුරුවත් ප්‍රවේශමෙන්, නැත්තම් වෙන්නේ මේකයි