පාලම දෙකට වී ඇළට කඩා වැටුණු ටිපර් රථය - (PHOTOS)

By Sewvandhi Nov 02, 2023 10:55 AM GMT
Report

තිස්සමහාරාම වැව අසල ඇල හරහා වැටි ඇති පාලම මතින් ගමන් කරමින් තිබු කොන්ක්‍රීට් ගල් පැටවූ කුඩා ප්‍රමාණයේ ටිපර් රථයක් අද(01) දහවල් අනතුරක් සිදුව තිබේ.

පාලම මතින් ධාවනය කිරීමේ දී පාලම දෙකට කැඩී ටිපර් රථය ඇළට වැටී ඇති බව වාර්තා වේ.

ඡායාරූප - Accident 1st 

GalleryGalleryGallery