ප්‍රංශ ජනපතිගේ බිරිඳ පිරිමියෙක්ලු,චෝදනාව ඔප්පු කරන්න සූදානම් [PHOTOS]

By Mithu Sep 18, 2025 08:16 AM GMT
Report

ප්‍රංශ ජනපති බිරිඳ බ්‍රිජිට් මැක්‍රොන් විසින් තමන් කාන්තාවක් බව ඔප්පු කිරීම සඳහා අවශ්‍ය ඡායාරූප සහ විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කිරීමට සුදානමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ බිරිඳ වන බ්‍රිජිට් මැක්‍රොන් පිරිමියෙකු ලෙස උපත ලැබූ අයෙක් බවට අම‍ෙරිකානු දේශපාලන විචාරකවරියක් වන Candace Owens විසින් චෝදනා එල්ල කර තිබුණි.

ලංවිම උණුසුම් වෙයි, උද්ඝෝෂණයෙන් දැඩි ලෙස මාර්ගය අවහිර වෙයි

ලංවිම උණුසුම් වෙයි, උද්ඝෝෂණයෙන් දැඩි ලෙස මාර්ගය අවහිර වෙයි

ඒ අනුව, ඇයට එරෙහිව නීතිමය පියවර ගැනීමට ප්‍රංශ ජනපති සහ ඔහුගේ බිරිඳ බ්‍රිජිට් මැක්‍රොන් විසින් අමෙරිකානු අධිකරණයක් හමුවේ කටයුතු කර ඇත. ඔවුන්ගේ නීතිඥ ටොම් ක්ලෙයාර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම අපහාසාත්මක ප්‍රකාශය, වෘත්තියක් සහ පවුල් ජීවිතයක් සමඟ ගැටෙන ඕනෑම අයෙකුට මෙන්ම රටක ජනාධිපතිවරයෙක් වූවද ජනපති එම්මානුවෙල් මැක්‍රොන්ට ද බලපෑම් ඇති කරන බවය.

දඹුල්ලේ සතිපොළේ ගින්නක්

දඹුල්ලේ සතිපොළේ ගින්නක්

ඉදිරියේ දී විද්‍යාත්මක විශේෂඥ සාක්ෂි එළියට එනු ඇති බවත් චෝදනා අසත්‍ය බවට සම්පූර්ණයෙන්ම ඔප්පු කිරීමට යුවළ සූදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ලංකාවේ ප්‍රවීණ නිළි සබීතාටයි සැමියාටයි නඩු

ලංකාවේ ප්‍රවීණ නිළි සබීතාටයි සැමියාටයි නඩු

GalleryGalleryGallery